5 Kalima In Sinhala Review

ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු ව ලහුල් හම්දු, යුහ්යී ව යුමීතු, ව හුව හය්යුල් ලා යමූතු, බියදිහිල් ඛය්රු, ව හුව අලා කුල්ලි ෂය්ඉන් කදීර්.

"අල්ලාහ් පවිත්ර වන්නේය. සියලු ප්රශංසා අල්ලාහ්ටමය. අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැත. අල්ලාහ් උත්තමයාණන්ය. තවද, තේජාන්විත හා මහෝත්තම අල්ලාහ්ගේ උපකාරයෙන් මිස (නපුරෙන් වැළකෙන) ශක්තියක් හෝ (යහපත සඳහා) වුවමනාවක් නැත." 5 kalima in sinhala

ලා ඉලාහ ඉල්ලල්ලාහු, මුහම්මදුර් රසූලුල්ලාහ්. යුහ්යී ව යුමීතු